tag:blogger.com,1999:blog-6071633259935024282.post2424785981217912410..comments2024-01-26T14:43:50.868+05:30Comments on සිතුව්ලි පවුර: දොළහක්Yasantha Hennayakehttp://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6071633259935024282.post-87566518301768048942013-06-03T09:41:33.715+05:302013-06-03T09:41:33.715+05:30කාලෙකින් බලපු පට්ටම පට්ට නාට්‍යයක්. කියන්න වචන නෑ....කාලෙකින් බලපු පට්ටම පට්ට නාට්‍යයක්. කියන්න වචන නෑ. ඒ තරමටම සුපිරි. Shanukahttps://www.blogger.com/profile/09163038715902449823noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-28473462478215413282012-03-15T13:38:21.183+05:302012-03-15T13:38:21.183+05:30@වර්ණා : ඉක්මනට බලන්ඩ යන්ඩෝ.......
@Loku John : අ...@වර්ණා : ඉක්මනට බලන්ඩ යන්ඩෝ.......

@Loku John : අනිවා බලපන් මචං සිරා

@sAm (සෑම්) : හෆොයි හෆොයි ජීවිතේ බාගයක්ම ඉවරයි!!!

@මකුළුවා : ලයනල් වෙන්ඩ්ට් එකට මමනං එච්චර කැමති නෑ.වෙන තැනක බලනවනං හොඳයි.

@මඩිස්සලේ නිශාන් : ඒ මොකෝ මචං? ගෙදරිං එපා කිව්වද? යකෝ බාල අපචාරයක්ය කියලා නඩුවක් උනත් දාන්න පුළුවං නාට්‍යක් බලන්න දුන්නැත්තං

@රූ : මේ නාට්‍යය පරිවර්ථනයක් නොවැ.මේකේ මුල් නිර්මාණය ඇසුරින් නිම වෙච්ච චිත්‍රපටයකුත් තියෙනවා Twelve angry men කියලා.ඒකත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්ට හොඳයි.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-46572362422310790742012-03-12T17:13:46.632+05:302012-03-12T17:13:46.632+05:30මම මේක බැලුවෙ කුළුඳුල් දැක්මෙදි..අතුලගෙ අධ්‍යක්ෂනය...මම මේක බැලුවෙ කුළුඳුල් දැක්මෙදි..අතුලගෙ අධ්‍යක්ෂනය නම් සුපිරියි..
සමහර තැන් වල ඒකාකාරී බවක් දැක්කත් සමස්තයක් විදිහට අපූරු නිර්මාණයක්..

මම ගොඩක් කැමති මේ නාට්‍යට සයිබරයේ දීලා තිබුනු ප්‍රචාරණය..හරිම අපූරුයි..
පෝස්ටර්වලින් හැර වෙනත් මාධ්‍යක් යොදාගෙන වේදිකා නාට්‍යකට ප්‍රචාරණයක් දීලා තියනවා දුටුවාමයි..
දොලහක් ගැන මූණු පොතෙත් ගෘප් එකක් තියනවා දුටුවා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-83812497464656462622012-03-11T21:03:45.863+05:302012-03-11T21:03:45.863+05:30මට ජීවිතේ එක පාරක්වත් වේදිකා නාට්‍ය බලන්න ලැබිලා න...මට ජීවිතේ එක පාරක්වත් වේදිකා නාට්‍ය බලන්න ලැබිලා නැහැ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-81041317469406731912012-03-11T18:34:26.851+05:302012-03-11T18:34:26.851+05:30මම බලන්නම ඕනේ කියලා තියෙන නාට්‍ය ලැයිස්තුවේ එකක්.....මම බලන්නම ඕනේ කියලා තියෙන නාට්‍ය ලැයිස්තුවේ එකක්....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-89996863816964030932012-03-11T14:43:57.578+05:302012-03-11T14:43:57.578+05:30ඉරිසියයි. නාට්‍යයක් බලලම නැති නිසා..ඉරිසියයි. නාට්‍යයක් බලලම නැති නිසා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-36274890032799853472012-03-11T12:56:57.607+05:302012-03-11T12:56:57.607+05:30මම මෙක බලන්න හිතන් ඉන්න නාට්යයක්මම මෙක බලන්න හිතන් ඉන්න නාට්‍යයක්Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-14108494140393292492012-03-11T09:35:29.677+05:302012-03-11T09:35:29.677+05:30බලලා නැතෝ.බලලා නැතෝ.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.com