tag:blogger.com,1999:blog-6071633259935024282.post1394043907066335891..comments2024-01-26T14:43:50.868+05:30Comments on සිතුව්ලි පවුර: රමණයත් අහිමි හිමිYasantha Hennayakehttp://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6071633259935024282.post-22194768183875526712011-07-07T21:33:03.588+05:302011-07-07T21:33:03.588+05:30අන්න මරු..ඒත් ඉතිං පස්සෙ මිනිහවම තමා එලියට යවන්නෙ ...අන්න මරු..ඒත් ඉතිං පස්සෙ මිනිහවම තමා එලියට යවන්නෙ ඕක හදෝගන්න...හිහ් හිහ් හී....දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-15346679287040602762011-07-07T07:14:26.528+05:302011-07-07T07:14:26.528+05:30ගෙට ගොඩවෙන අතරවාරේ
ගලවාපන් ඇන්ටෙනාව
එතකොට පුළුවන්...ගෙට ගොඩවෙන අතරවාරේ
ගලවාපන් ඇන්ටෙනාව
එතකොට පුළුවන් හෙමිහිට
සැලසුමකට වැඩ කරන්නසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-15974393392337706152011-07-04T21:36:35.210+05:302011-07-04T21:36:35.210+05:30@සරත් ලංකාප්‍රිය: ඔන්න ඕතෙන්දි තමා ලොකුම වලිය යන්න...@සරත් ලංකාප්‍රිය: ඔන්න ඕතෙන්දි තමා ලොකුම වලිය යන්නෙ.ටිකක් ඉන්නවකො ඕයි මේක ඉවර වෙනකං.තමුසෙට මාර තදියමක්නෙ තියෙන්නෙ කිව්වම ඉතිං #@%*##!!

@චතුර විජේකෝන්: අවදි වෙලා ෆුල් සිහියෙන්
කොරල බලපු කෙනා තමයි
අඳුනන්නේ නියම රසය

@සුශාන් ප්‍රියශාන් රත්නායක: ඒක තමයි.මගේ මතය 1886 මැයි 1 වෙනිදා දවසෙ වැඩ මුරය පැය 8ක් කළානං දැං තියෙන තාක්ෂණෙත් එක්ක ඒක පැය 5කටවත් අඩු වෙන්න ඕනෙ.අන්න එතකොට මිනිස්සුන්ට පුළුවං එකට නාට්‍යයත් බලලා...................................දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-84573490945846077002011-07-04T21:34:45.400+05:302011-07-04T21:34:45.400+05:30This comment has been removed by the author.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-24843839357072791382011-07-04T18:13:32.388+05:302011-07-04T18:13:32.388+05:30අද බොහොමයක් කුටුම්භ වල දිගැරෙන අවුලක් ඕක . ගැහැනිය...අද බොහොමයක් කුටුම්භ වල දිගැරෙන අවුලක් ඕක . ගැහැනිය හෝ පිරිමියා , දෙදෙනාගෙන් එක්කෙනෙක් හෝ දෙදෙනාටම පොදු කතාවක් . මෙගා නාට්‍ය වල ජීවත්වෙන උදවිය නැගිටින්නෙත් , නිදියන්නෙත් ඒ තුළමයි . ඉතින් කොහිද ඕවට ඉඩ . . . ගෑනු ගෑනුන්ගේ ලෝකවල . පිරිමි පිරිමින්ගේ ලෝකවල . ළමයි සීසීකඩ .සුශාන් ප්‍රියනාත් රත්නායකhttps://www.blogger.com/profile/13454655558281132618noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-22826501337900433592011-07-04T13:20:39.273+05:302011-07-04T13:20:39.273+05:30අඩ නින්දෙන් කොරාන කෙරුම්
රහයි නොවෙද හැමට උඩින්.......අඩ නින්දෙන් කොරාන කෙරුම්
රහයි නොවෙද හැමට උඩින්.....චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6071633259935024282.post-63432687759857831902011-07-04T11:33:37.878+05:302011-07-04T11:33:37.878+05:30ඉතින් ගිහින්
එයා ලඟින් ඉඳන්
ඕක ටිකක් බලලා
බලන අතර...ඉතින් ගිහින්
එයා ලඟින් ඉඳන්
ඕක ටිකක් බලලා
බලන අතරේ ටික ටික ....සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com